මල්ටි බල්ටි

Menaka Ashi Fernando
6 min readJan 23, 2021

MULTI BALTI

මම ගුවන් නියමු පුහුණුව කරන කාලේ — 80 දශකයේ — රත්මලාන අහසේ, මායි, තව සොච්චම් cumulus වළාකුළු දෙක තුනක් හැරෙන්න කුරුල්ලෙක්වත් අහසේ නොදැකපු දවස් තිබුණා. සමහරක් දාට plane එකට නගින්නේ ඈනුම් ඇර ඇර… වස කම්මැලි අප්පා. කොග්ගල, වීරවිල airfield වලට ඇස් වහගෙන fly කරපු දවස් තිබුනේ නැත්තේම නැහැ… නින්ද ගිය අවස්ථා, ඇස් පියන් කොනිත්ත ගත්ත අවස්ථා තිබුනේ නැත්තේම නැහැ …

ඔහොම යනකොට තමයි මටත් ඇමරිකන් වලිප්පුව හැදිල Oklahoma වල CPL/IR /MULTI බල්ටියට අවස්ථාවක් සෙට් උනේ. සිවිල් ගුවන් සේවේ රත්නායක අංකල්ගේ බර බරේ “go on..be the first girl to obtain these ratings in Sri Lanka” ඇහෙද්දී මගේ මාන්න මාපකෙත් ඉහලටම නැග්ගේ නැතුවාම නෙවේ… මොනවා උනත් කොහොම කොහොම හරි බැඳ ගත්තු බෙරේ ගහන්නත් එපැයි!

ඕන්න මාත් ගියා ඇමරිකාවේ. ගිහින් Oklahoma දිස්ත්රික්කේ Ardmore airfield එකට වැඩියා. Ardmore අවට එක ගහක් කොළ පාට නැහැ … බලන බලන හැම දේම දුඹුරු පාටට හුරුය..මගේ මුළු ජීවිතයම සැනෙකින් දැලි පැහැය ගත්තා වගේ.

ඇමරිකාවේ එවියේෂන් සංස්කෘතියට මම මුලින්ම එන්ටර් වුනේ මම පදින ගුවන් යානයට පැට්රොල් ගහල. අනේ ලංකාවේ හිටියානම්! පැට්රොල් ගහන්න එක්කෙනයි, කුප්පිය වහන්න තව කෙනයි, බලන් ඉන්න දෙන්නයි, අප්පුඩි ගහන්න හතරදෙනයි නෙව … එහෙ එහෙම නැහැ…පැට්රොල් ගහගන්නේ ගුවන් නියමුවන්මයි. ගුවන් නියමු පාසලෙ ක්රෙඩිට් කාඩ් පාවිච්චි කරල refuel කරගන්න අපි පුරුදු වුනා

දෙවැනි අප්සට් එක. මට වඩා මාස දෙකක් විතර වැඩිමල් චුවින්ගම් හපයෙක් “I am your Instructor” කියල මට අතට අත දුන්නා. ඇමරිකාවේ ගුරු භක්ති කතන්දර නැත. හැමෝම වගේ “pal’ ලාය. ඇමෙරිකන් සංස්කෘතිය තුල මාව කරකවා අතහැරියා වගේ … එත් පහුවෙනිදම මම පුහුණුවීම් පටන් ගත්තේ ආපහු ලංකාවට යන්නේ කවදද හිත හිතාය.

මගේ පුහුණුකරු Paul ඇට්ටර ගැහිච්ච පොරක්ය. උන්දැගෙන් බැරිවෙලාවත් ප්‍රශ්ණයක් අහන්න බැරිය …මොකද අහපු ගමන් සාක්කුවෙන් නෝට් පොතක් ගෙන ලහි ලහියේ මම ප්‍රශ්ණේ අහපු වෙලාව උන්දැ නෝට් කරගන්නේ “Time is money” කියමින්ය. Paul වනාහි කෙටියෙන් කියන්න තියන දේ හෑල්ලක් කරගන්නාවූ ඩොලර් කාක්කෙකි. එහෙම නෝට් පොතක් මා ළඟ අද තිබුනානම් කොළඹින් බාගයක්වත් මිලදී ගෙනය.

ඊළඟ සංස්කෘතික අප්සට් එක ඇමරිකන් ඉංග්රීසි භාෂාවය. Paul උන්නැහේ රවුට් රවුට් කියමින් මට briefing එක දෙසා බාන්නේ “Do you understand” කියලවත් අහන්නේ නැතිවය. බැලින්නම් රවුට් කියන්නේ අපි රූට් කියන එකට. Paul නොවරදවාම pre-flight briefing එක වවාගෙන, මවාගෙන, අනාගෙන කරන්නේ සතේට ගණන් බලාය.

උන්දා area chart එක ඇරපු වෙලේ නම් මම ෆුල් හොල්මන් වුනෙමි. සිතියමේ ගුවන් තොටුපොළවල් සීයකට වැඩිය. නිකන් පැපොල හැදිච්ච සර්වාංගයක් වගේ. අනේ ලංකාවේ හිටියනම්! මුළු රටේම airfield 12ක් විතර.. ඒවායිනුත් fly karanna බැරි ඒවා 50%ක් විතර.

ඊලඟ සංස්කෘතික අප්සට් එක ආවේ අපේ බෝඩිමේ කක්කුස්සි හෝදන, ඒ කියන්නේ maintenance කරන්න ආව පොර pilot කෙනෙක් කියල දැනගත්තමයි. අනේ අප්පච්චියේ ලංකාවේ නම් මම pilot කියල ලෝකයා මාව තිබ්බේ මුරුංග අතු හතලිස්පහකට උඩින් නෙව.. කොටින්ම කියනවනම් මාව සෙකන්ඩ් වුනේ අර විහාර මහාදේවී ඇන්ටිට විතරමයි. ඒත් ඇමෙරිකන් කාරයට pilot licence කියන්නේ නිකන්ම නිකන් රියදුරු බලපත්රයක්ලු.

මදැයි! මටත් මෙච්චර කල් තිබිල තියෙන්නේ රියදුරු බලපත්රයක් නෙව!

අපි එදා 1990 වසරේ බඩු ගත්ත කඩේ
My old grocery store is closed permanently
Miles of lonely roads
ඒ දවස්වල පැට්‍රොල් ගහපු ෂෙඩ් එක

My worst nightmare was when I had to face veteran examiner Benny Blalock for my Multi Engine rating in Oklahoma. The year was 1990. I had some pressure to do well. There were folks back in Sri Lanka who were waiting for another ‘First’ in aviation blah blah…

I entered Blalocks office.

“I hate women pilots” he growled the moment he looked up at me. I waited for the ‘Good afternoon, how are you today’ courtesies to follow. It never materialized.

At least, the man was upfront and honest about his sentiments towards women pilots I thought to myself.

I had got a thorough briefing about Blalock as soon as his name was nominated as my Examiner. A rigorous revision was initiated immediately on all my study material. I was quite prepared for the oral test — but never expected the three-hour grilling!

Through the glass panels of the office door I could see my ME instructor Art Manchester pacing up and down nervously. Of course, I empathized with Art; his girlfriend had failed her check ride with Blalock!

“…guess this is one of life’s miseries…” Blalock mumbled while signing my papers. He was truly unhappy that I passed the viva.

Soon I was ready for the flight test.

“Now listen very carefully” Blalock started. “If at any time I utter the words ‘Lets Go Back’ it means you have failed the flight test. Got it?”

‘Yes” I mumbled.

‘Are you sure you want to go ahead with the flight test?”

“Yes. I’m very sure” I stated positively albeit impatiently.

‘Don’t say I didn’t warn you”

“Hari hari yako …lets get the show on the road” I screamed in my mind.

While walking to the parked Piper PA34 Seneca I remembered the famous Air Lanka cabin crew phrase ‘Vaa na Vaa — Po Na Po — Come or Go — Chicago”

I often believe that you never get to make more than one first impression.

So here we go…from the very first take-off, Blalock began simulating engine failures as if it was his bloody past time! The Seneca yawed in style, but I didn’t give in. Determined that my perseverance shall prevail over Blalocks skewed skepticism, I patiently and skillfully handled every engine failure and other countless flight disaster simulations thrust upon me.

I did everything by the book. I used rudder and aileron like it was going out of fashion. I retracted the undercarriage so many times on every T/o Engine failure drill that I felt fearfully sympathetic towards poor N43519.

Lowering the nose to maintain airspeed, I grinned at Blalock with ‘rage’ while positively identifying verifying and feathering failed engines… to be truthful, I was worried more about Blalock’s mental status than the engine failures.

The man finally signalled me for a full stop landing.

“Holy crap!” I thought while nervously shutting down.

“Well…” Blalock began, “…from a little Asian girl like you, I never expected this … You were bloody good eh?!

Phew! I smiled meekly at him.

After another twenty minutes to sign my log book, Blalock didn’t wish me good luck. His parting words were “…remember you may be one of the best pilots in the flying business, but if you don’t know the art of bullshit you ain’t going nooooooo — where!”

RIP Benny Reed Blalock

Ardmore airfield Oklahoma 1990
N43519 then and now

--

--